ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1348

lancewood

Aes. ලාන්ස් දැව

land

1. n. ඉඩකඩම්
2. n. ඉඩම
3. Eco. ඉඩම්
4. n. ගොඩ
5. vti. ගොඩ බසිනවා
6. n. ගොඩ බහිනවා
7. vti. ගොඩ බානවා
8. vti. ගොඩට ගන්නවා
9. n. ගොඩබිම
10. v. ගොඩලනවා
11. vti. දිනාගන්නවා
12. n. දේශය
13. n. පස
14. vti. පැමිණෙනවා
15. n. පොළොව
16. vti. බිමට බසිනවා
17. n. භූමිය
18. n. රට
19. n. වතුපිටි
20. st. ස්ථල
21. st. ස්ථාන

land area

Sur. බිම් සරිය

land grant

n. ගම්වරය

land reform

Eco. ඉඩම් ප්‍රතිසංස්කරණය

land resources

Sta. ඉඩම් සම්පත්

land tax

1. Sta. ඉඩම් බද්ධ
2. n. බිම් බද්ද
3. n. මඩ බද්ද

land tenure

1. Law. ඉඩම් තැනූරුව
2. Law. ඉඩම් බුත්ති ක්‍රමය
3. Soc. ඉඩම් බුත්තිය

land-grant

ගම්වරය

landau

n. රෝද හතරකින් යුත් රථවර්ගයක්

landed

1. a. ඉඩම් හිමි
2. a. ඉඩම්වලින් යුත්

lander

Civ. නැවතුම් දැරුම

landes

Geo. ලෑන්ඩ් තණ බිම්

landfall

1. n. ගොඩ බිම දැකීම
2. n. ගොඩබිමට සේන්දුවීම නැවකින් හෝ යානයකින්

landfill

1. n. ගොඩ කළ බිම
2. n. බිම ගොඩ කිරීම

landform

භූ රූප

landing

1. n. අවතාරය
2. n. ගොඩට බැසීම
3. n. බසින තැන
4. n. බිමට බැසීම

landlady

1. n. ගැහැවිනිය
2. n. ගෙවල් හිමිකාරිය

landless

a. ඉඩම් නැති

landlocked

Law. ඉඩම්වලින් වට වූ

landlord

1. Soc. ඉඩම් හිමියා
2. n. ගැහවියා
3. n. ගෙවල් හිමියා
4. n. තානායම අයිතිකාරයා
5. n. නැවතුම් පොල අයිතිකාරයා

landlubber

1. n. මුහුදු හෝ මුහුදු ගමන් නුහුරු තැනැත්තා
2. n. මූද ගැන කිසිත් නොදත් ගොඩයා

landman

n. මූදේ ගමන් නොකළ තැනැත්තා

landmark

1. ඉම් සලකුණ
2. n. ඉම්ගල
3. Psy. ප්‍රමුඛස්ථානය
4. Law. බිම් සලකුණ
5. මං සලකුණ
6. Aes. මංසලකුණ
7. Law. මාඉම් ගල
8. Psy. මායිම් ලකුණ
9. Psy. මායිම්ගල
10. Aes. සන්ධිස්ථානය
11. v. සලකුණු කරනවා