ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1347

lamination

1. Phy. ආස්තරණය
2. ඇතීරීම
3. Aes. පපටිකායනය
4. පපටීකරණය
5. ස්තරීකරණය

laminose

a. ආස්තරණය කළ

lammas

1. n. අගහස් මංගල්‍යය
2. n. අගෝස්තු 1 වෙනිදා
3. n. අහස් නැඟි මංගල්‍යය

lammas day

1. n. අගෝස්තු 1 වෙනිදා
2. n. අහස් නැඟි මංගල්‍යය

lamp

1. n. කුප්පිය
2. n. දීපය
3. n. පහන
4. n. ප්‍රදීප
5. n. ප්‍රදීපය
6. n. ප්‍රදීපිකාව
7. n. පාන
8. n. පාන්
9. n. මිතුරු
10. n. ලාම්පුව
11. n. වැට

lamp shade

n. ලාම්පුවකට යොදන ආවරණය

lamp-bearer(fem)

දීපධාරීණීය

lamp-black

පහන් දැළි

lamp-post

දීපදණ්ඩ

lampblack

Aes. පහන් දැලි

lamphole

Civ. පහන් කවුළුව

lampoon

1. n. නින්දා ලේඛය
2. Aes. නින්දාලාපය
3. නින්දාලේඛය
4. vt. ලිපි මඟින් පහර ගහනවා

lampooner

1. නින්දක
2. පරිහාසක
3. n. ලිපි මඟින් පහර ගසන්නා

lampooning

නින්දක පද්‍යකරණය

lampoonist

n. ලිපි මඟින් පහර ගසන්නා

lamprey

1. n. ආඳා වැනි මත්ස්‍යයෙක්
2. ලැම්ප්‍රෙයා

lampshade

පහන් ආවරණය

lanate

Bot. සලෝම

lance

1. n. භෙල්ලය
2. vt. භෙල්ලයකින් අනිනවා
3. n. ලංසය
4. n. ලන්සය
5. n. සොටිය
6. හෙල්ලය
7. හෙල්ලයකින් අනිනවා

lance corporal

n. යුඬ හමුදාවේ පහළම නිලධාරියා

lance-ovate

ලන්සාණ්ඩාකාර

lanceolate

1. ලන්ස හැඩ
2. Bot. ලන්සාකාර
3. a. ශල්‍යාශ්‍ර

lancer

n. ශල්‍යධරයා

lancet

1. n. ලන්සකය
2. adj. ලන්සාකාර
3. n. වෛද්‍යවරයාගේ විදින කටුව
4. n. ශලාකාව