ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1346

lambent

1. a. මඳක් දීප්තිමත් ගිනිදැල්ල
2. a. වැනෙන
3. a. සෞම්‍ය ප්‍රභා ඇති

lambert

Ele. ලැම්බටය

lambkin

n. කුඩා බැටළුපැටියා

lambrequins

රේන්ද සැරසුම්

lame

1. a. අබ්බාගාත
2. a. ඒත්තු නොයන
3. කෙඳි නූල් යෙදූ රෙද්ද
4. a. කොර
5. vt. කොර කරනවා
6. a. නොණ්ඩි
7. a. බකල
8. a. බිඳුණු වෘත්තය
9. a. රොට්ටි
10. ලාමේ (නුල) කෙඳි නූල
11. a. සිත් නොගන්නා
12. a. සොකර ගහනවා

lame duck

n. බංකලොත් කාරයා

lamella

1. Bot. තැල්ල
2. Psy. ලැමලාව
3. Med. ශරාවකය
4. Bot. සුස්තරය
5. n. සූස්තරය

lamellar

1. Civ. ආස්තීර්ණ
2. Bot. සුස්තර

lamellate

Bot. සුස්තරීය

lamellibranch

මට්ටියා

lamelliform

Bot. සුස්තරීය

lamellose

Bot. සුස්තරීය

lameness

1. කොර ගතිය
2. n. කොරය

lament

1. v. තැවෙනවා
2. vt. පැලපෙනවා
3. v. වලපිනවා
4. Aes. වැලපීම
5. v. වැලපෙනවා
6. v. වැහැසෙනවා
7. වැළපීම
8. v. විලාප ගහනවා
9. n. විලාපය
10. n. ශෝකගීතය
11. v. ළතෝනිදෙනවා
12. n. ළතෝනිය

lamentable

1. a. කනගාටුදායක
2. a. බරපතළ
3. a. ශෝචනීය

lamentation

1. n. අද්‍යෝනාව
2. අදෝනාව
3. n. අඳෝනාව
4. n. ලතෝනිය
5. n. වලප
6. n. විලාපය
7. n. ශෝකාලාපය
8. n. ළතෝනිය

lamented

1. a. ශෝචිත
2. ශෝවත

lamina

1. Mat. ආස්තරය
2. n. කොරපොත්ත
3. Che. තලය
4. තලාව
5. n. තුනී තහඩුව
6. n. පටලය
7. Bot. පත්‍ර තලය
8. පත්‍රතලය
9. Aes. පපටිකාව
10. Med. ලැමිනා
11. Med. ශරාව
12. Che. ස්තරය
13. n. සිවිය

laminar

1. a. ඉතා තුනී තහඩු සහිත
2. තලාකාර

laminar flow

1. Mat. ආස්තරීය ගැලීම
2. Civ. ආස්තරීය ප්‍රවාහය
3. Geo. ලැමිනා ගැල්ම

laminate

1. vt. තුනී තහඩු යොදනවා
2. vt. තුනී තහඩු සාදනවා

laminated

1. a. ආස්තරණය කළ
2. Civ. ආස්තෘත
3. ලැමිනේට් කළ
4. Che. ස්තරීය

laminated glass

Che. ඇතිරි වීදුරු

laminating

1. ආස්තරණය
2. ලී ආස්තරණය
3. ලී ඇතුරුම