ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1345

laic

1. a. ගිහි
2. n. ගිහියා

laicise

vt. ලෞකිකභාවයට හරවනවා

laid

1. a. ඉවත්කොට තබන ලද
2. a. ඔත්පළේ සිටින
3. a. වැතිරුණු

lair

1. n. තිප්පළ
2. n. තිප්පොළ
3. n. බිළය
4. n. බෙනය
5. n. ලෙන
6. n. වනමෘගයන්ගේ ගුහාව

laird

n. ස්කොට්ලන්තයේ ගම්බිම් හිමියා

laissez faire

1. Aes. නිර්බාධ ක්‍රමය
2. Law. නිර්බාධය
3. n. නිසොල්මන්ව සිටීම
4. Acc. රාජ්‍ය නිර්බාධ
5. n. වෙළඳපොළ ක්‍රියාවලියටරජය මැදහත්නොවීමේ සිද්ධාන්තය

laissez-faire

1. නිර්බාධ ක්‍රමය
2. නිර්බාධය
3. රාජ්‍ය නිර්බාධ
4. වෙළඳපළ කටයුතු ගැන රජය ඇඟිලි නොගැසිය යුතුය යන කල්පිතය

laitance

Civ. උඩුමණ්ඩි

laity

1. Law. ගිහි පක්ෂය
2. Soc. ගිහි පිරිස
3. n. ගිහිකම
4. n. ගිහියෝ
5. n. ගෘහස්ථ සමූහය

lake

1. n. එරුණුහස්
2. n. තටාකය
3. n. තළා
4. n. තළාකය
5. Geo. බාධක විල
6. Che. ලාක්ෂකය
7. ලේක් වර්ණකය
8. Aes. ලේක් වර්ණය
9. n. වැව
10. n. විල
11. st. විල්

lake dwelling

Soc. විල් වාසය

lake poets

n. කෝල‍්රිඩ්ජ් සදේ වර්ඩ්ස්වත් යන කිවීහු

lakh

n. ලක්ෂය

lalling

Psy. ලලායනය

lally column

Civ. ලැලි කුළුණ

lalophobia

Psy. ලාලන භීතිකාව

lam

1. vt. තඩි බානවා
2. වියන යන්ත්‍රයේ හරස් පොල්ල

lama

1. n. ටිබෙට් භික්ෂුව
2. n. ලාමා

lamaism

1. n. ලාමා ධර්මය
2. Soc. ලාමාවාදය

lamarckism

1. Bot. ලැමාක් වාදය
2. ලැමාක්වාදය

lamasery

n. ලාමාවරුන්ගේ විහාරය

lamb

1. n. පැටියා
2. n. බැටළු පැටවා
3. vti. බැටළුපැටවුන් වදනවා
4. n. බැටළුපැටියන්ගේ මස්
5. බැටළුවා

lambaste

1. vt. තළනවා
2. vt. පහර දෙනවා

lambda

n. ලැම්ඩා ග්‍රික හෝඩියේ එකොළොස්වන අකුර