ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1344
laden
lading
n. පටවනලද බඩු
ladle
1. n. කිණිස්ස
2. n. කෙණෙස්ස
3. Civ. කෙනෙස්ස
4. n. ලොකු හැන්ද
5. vt. හැන්දෙන් බෙදනවා
lady
1. n. ආර්ය්යාව
2. n. ආර්යාව
3. n. කුමාරිහාමි
4. n. කුලස්ත්රී
5. n. දේවී
6. n. නෝනා
7. n. මැතිනිය
8. n. වංශවත් ස්ත්රී
9. n. ස්වාමිනී
10. n. හාමිනේ
11. n. ළමාතැනී
12. n. ළමාහාමි
lady day
1. n. කන්යමරිය තුමීන්ගේ දිනය
2. n. මාර්තු 25 වෙනිදා
lady killer
lady of pleasure
n. වේශ්යාව
ladylike
a. විනීත
laevo
laevulose
1. Che. ලීවුලෝස්
2. Bot. ලෙවියුලෝස්
lag
1. Phy. අවුරනවා
2. vti. ගාටනවා
3. Psy. පමාව
4. ප්රමාදය
5. vti. භෙමිහිට ගමන් කරනවා
6. Soc. ලැග්ම
7. විරාමය
8. Sta. විලම්බය
9. vti. සුනංගු වෙනවා
10. Bot. සුනංගුව
11. vti. හිරේ දමනවා
12. හෙමිහිට ගමන් කරනවා
lagena
lager
n. බීර විශේෂයක්
laggard
1. n. අලසයා
2. n. වැඩ අතපසු කරන්නා
lagging
1. n. ඇවිරීම
2. n. ඇවුරුම
3. Sur. පමාව
4. Sur. පශ්චාද්ගමනය
5. adj. ප්රමාදී
6. Phy. විලම්බනය
lagomorpha
lagomyidae
lagoon
lagphase
lagrangian
lags
lagynos
Aes. ලැගිනෝස් කලස