ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1343
lactic
1. a. කිරි පිළිබඳ වූ
2. a. කිරෙන් උපන්
3. a. දුග්ධජාත
lactic acid
1. n. ක්ෂීරාම්ල
2. Med. ලැක්ටික් අම්ලය
lacticifer(lactifer)
lactifer
Bot. ක්ෂීරධරය
lactiferous
1. Bot. ක්ෂීරධර
2. a. ක්ෂීරවාහී
3. කිරි ලැබෙන
4. කිරි හා සම්බන්ධ
lactobacillus
Che. ලැක්ටොබැසිලය
lactoflavine
1. ලැක්ටොප්ලේවීන්
2. ලැක්ටොෆ්ලේවින්
3. Med. ලැක්ටෝප්ලේවින්
lactogenic
lactogenic hormone
Med. ක්ෂීරජනක හෝමෝනය
lactoglobulin
lactometer
1. ක්ෂීරමාණය
2. n. ක්ෂීරමානය
3. කිරිවල ඝනත්වය මනින උපකරණය
4. Phy. ලැක්ටොමීටරය
lactose
1. n. කිරිවල ඇති සීනි
2. Med. ලැක්ටෝස්
lactucine
lacuna
1. අඩුව
2. අස්ථි කුහරය
3. Oth. ඌනතාව
4. n. කුහරය
5. n. ඛණ්ඩය
6. Aes. ගර්තය
7. Psy. ගර්තිකාව
8. ගලිතය
9. Law. රන්ධ්රය
10. Aes. ලුප්තභාගය
11. n. විවරය
12. n. සරසිකාව
13. හිදැස
14. n. හිස් තැන
lacunae
lacunar
lacunary
Mat. ආනර්ථක්ය
lacunose
lacustrine
1. a. වැව්වල වත් වෙන
2. Bot. විල්ලැගි
3. a. විල්වල වත් වෙන
4. a. විල්වල හටගන්නා
lacy
a. ලේස් වැනි
lad
ladder
1. n. ඉණ
2. n. ඉණිපෙත්ත
3. n. ඉණිමග
4. n. ඉණිමඟ
5. Aes. ඉනිමග
6. පා ලීය
7. n. සෝපානය
8. n. හිණිපෙත්ත
9. n. හිණිමග
laddie
n. පැංචා
lade
vt. බර පටවනවා