විවර
vivara
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. විවෘත ; අරින ලද ; ඇරුණු.
බුද්ධදත්ත පාලි අකාරාදිය
න. අවකාශය; දෝෂය; සිදුර; හිල.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
න. සිදුර, රන්ධ්රය. (පි. 478)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
n. lacunae
Digital Pāḷi Dictionary
- vivara 1 nt opening; open space [vi + √var + a]
- vivara 2 nt crack; crevice; cleft [vi + √var + a]
- vivara 3 nt (in debate) opening; fault; opportunity [vi + √var + a]
- vivara 4 nt clarity; lucidity (of) [vi + √var + a]