ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1342

laciniform

Bot. කඩතොලු සහිත

lack

1. n. අඩුපාඩුව
2. n. අභාවය
3. n. නැතිකම
4. n. හිඟය
5. vti. හිඟව පවතිනවා
6. vti. හිඟව සිටිනවා

lackadaisical

a. කිසි උනන්දුවක් නැති

lackey

1. n. දාසයා
2. n. පහත් මෙභෙකරුවා

lacking

1. අඩු ලුහුඬු
2. අඩුලුහුජු
3. a. ඌන

lackluster

1. a. ඔතෑනි
2. a. දුර්වල
3. a. මලානික ඇස් ඇති
4. a. විශ්වාසය නැති

lacklustre

1. a. ඔතෑනි
2. a. දුර්වර්ණ
3. a. දුර්වල
4. a. නිෂ්ප්‍රභ
5. a. මලානික ඇස් ඇති
6. a. විශ්වාසය නැති

lacolith

1. Geo. ලාකඩ බඩු
2. ලැකොලිතය

laconic

1. a. මිතභාෂි
2. මිතභාෂී
3. a. ලුහුඬු
4. a. සංක්ෂිප්ත

laconism

n. ටිකකින් හුඟක් ඇඟවීම

lacquer

1. අතිදීප්ත වාර්නිෂ්
2. n. ආලේපය
3. n. ඔපදැමීමට යොදන ද්‍රව්‍යය
4. n. ඔපදැමීමට යොදන වාර්නිස්
5. Art. දිය ලාකඩ
6. st. ලා
7. ලා කිරි
8. st. ලාකඩ
9. st. ලාක්ෂා
10. Civ. ලැකර්
11. vt. ලැකර් කරනවා
12. n. වලිච්චිය
13. වලිච්වය

lacquering

1. ලාක්ෂා ආලේපනය
2. Art. ලාක්ෂා කිරීම

lacrimal bone

Med. අශ්‍රැ අස්ථිය

lacrimal gland

Med. අශ්‍රැ ග්‍රන්ථිය

lacrimal sac

Med. අශ්‍රැ කෝෂය

lacrimation

Che. අස්‍රැකරණය

lacrimator

Che. අස්‍රැකාරකය

lacrimatory

1. අස්‍රුකාරකය
2. Che. අස්‍රැකාරකය

lacrosse

n. පන්දුක්‍රීඩා විශේෂයක්

lactalbumin

ලැක්ටැල්බියුමින්

lactase

Med. ලැක්ටේස්

lactate

n. කිරි එරෙනවා

lactation

1. Psy. ක්ෂීරණය
2. Psy. කිරි එරීම
3. n. කිරි දෙන කාලය

lacteal

1. Med. ක්ෂීරකය
2. පයෝලස නාලිකාව