ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1341

labrum-epipharynx

1. පූර්වඖෂ්ඨ-අපිග්‍රසනිකාව
2. ඖෂ්ඨ්‍ය අපිග්‍රසනිකාව

laburnum

n. ගසක්

labyrinth

1. n. අවුල්ජාලය
2. Log. අවුල්මග
3. n. කනේ කුහරය
4. ගහනය
5. Ele. නිගහනය
6. n. වංකගිරිය
7. Aes. වංගගිරිය

labyrinthiformis

Bot. ගහනරූපී

labyrinthine

1. a. නොයෙක් අවුල් සහිත
2. a. වංකගිරිය වැනි

labyrinthodont

adj. ලබිරින්තොඩොන්ටීය

lac

1. n. ලක්ෂය
2. n. ලතු
3. ලා කිරි
4. n. ලාකඩ
5. n. ලාක්ෂා

lac-insect

ලාක්ෂා කෘමියා

laccase

Bot. ලැකේස්

laccine

Bot. ලැක්සීන්

lace

1. vti. ඇමිණෙනවා
2. n. ගොතන ලද පටිය
3. vti. ගොතා බඳිනවා
4. vti. පටි දමා බඳිනවා
5. vti. රස කාවද්දනවා
6. st. රේන්ද
7. n. රේන්ද ගෙතුම
8. n. රේන්ද පටිය
9. n. රේන්දපටිය
10. n. රේන්දය
11. Civ. වරපට

lace into

v. තදින් කස පහර දෙනවා

lace-wing

රේන්ද මැස්සා

lacerate

1. vt. තැනින් තැන ඉරනවා
2. vt. තුවාල කරනවා
3. vt. දුක් දෙනවා

lacerated

1. Bot. ඉරි ගිය
2. ඉරී ගිය

laceration

n. විදාරණය

lacertilia

ලැසර්ටීලියා

lacey

ලේස් වැනි

laches

Law. ප්‍රමත්තය

lachrymal

1. a. අශ්‍රැවාහක
2. අශ්‍රු
3. a. කදුළු ගලා එන

lachrymose

1. a. කඳුළු උපදවන
2. a. කඳුළු වගුරුවන
3. a. කඳුළු සහිත

lacing

1. Civ. අමුණුව
2. Civ. ඇමිණීම
3. Civ. වරලෑම

lacinia

ලැසීනියාව

laciniate

Bot. කඩතොලු සහිත