ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1340
l.t.
l/c
la
lab
1. vt. නම පටබඳිනවා
2. n. පරීක්ෂණාගාරය
3. n. ලේබලය
4. vt. ලේබලය ක් අලවනවා
labarum
Aes. ලැබාරු ධජය
label
1. Soc. අඩයාලම
2. Phy. නම් කරනවා
3. Phy. නම් පත
4. Phy. නම් සටහන් කරනවා
5. Soc. ලේබලය
6. Inf. ලේබල් කරන්න
7. සලකුණ
labelling
labellum
Bot. අධරිකාව
labia
labial
1. අධර
2. අධරීය
3. a. ඕෂ්ඨජ
4. n. ඕෂ්ඨජාක්ෂරය
5. a. තොල් පිළිබඳ වූ
6. සෂ්ඨජ
7. සෂ්ඨජාක්ෂරය
labials
labiate
1. a. ඕෂ්ඨාකාරය
2. Bot. ඕෂ්ඨීය
3. ඹ්ෂ්ඨිය
4. සෂ්ඨාකාරය
5. සෂ්ඨීය
labile
labium
1. Bot. අධරය
2. n. තොල වැනි අවයවය
laboratory
1. n. පර්යේෂණාගාරය
2. Psy. පරීක්ෂණාගාරය
3. n. රසායනාගාරය
4. n. ව්යවසාගාරය
5. n. විද්යාගාරය
laborious
1. a. අමාරු
2. a. උද්යෝගී
3. a. මහන්සියෙන් කළ යුතු
labour
1. n. ආයාසය
2. n. කම්කරු
3. n. කම්කරු සමූහය
4. n. කුලී වැඩ
5. Med. ප්රසව
6. vti. ප්රසව වේදනා විඳිනවා
7. n. ප්රසව වේදනාව
8. n. මහන්සිය
9. n. වැඩය
10. vti. විලි පහරනවා
11. n. විලිරුදාව
12. v. විලිලනවා
13. n. වෙභෙස
14. vti. වෙභෙසෙනවා
15. වෙහෙස
16. වෙහෙසෙනවා
17. st. ශ්රම
18. n. ශ්රමය
19. Eco. ශ්රමික
labour of love
1. n. පිං සලකා ගාස්තුවක් නොලබා කරන දේ
2. n. ලාභය පිණිස නොව දයාව නිසාම කරන උත්සාහය
labour pains
1. n. ප්රසව වේදනා
2. n. බඩේ රුදාව
3. n. විලිරුදා
laboured
labourer
1. n. කම්කරුවා
2. n. කුලී වැඩකාරයා
3. n. ශ්රමිකයා
labourite
labrador
labrum
1. පූර්වෝෂ්ඨය
2. පූර්වෞෂ්ඨය