ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1339

kufic

n. ආදිකාලීන අරාබි හෝඩිය

kulak

1. Eco. කුලක්
2. කුලැක්වරු (රුසියානු රදළයෝ)
3. n. රුසියාවේ ගම්කාරයා
4. රුසියාවේ ගොවියා

kultur

1. Soc. කුල්ටූර්
2. Soc. සංස්කෘතිය

kumquat

n. චීනයේ පළතුරු විශේෂයක්

kung fu

n. චීන සටන් ක්‍රමයක්

kuomintang

n. චීනයේ දේශපාලන පක්ෂයක්

kupfer-nickel

කුපර්නිකල්

kurtosis

1. Acc. චක්‍රිමය
2. Psy. වක්‍රිමය

kv

Phy. කිලෝ වෝල්ටය

kva

Phy. කිලෝ වෝල්ට් ඇම්පියරය

kw

Phy. කිලෝවොටය

kwashiorkor

Med. ක්වෂියෝකෝර්

kwh

Phy. කිලෝවොට් පැය

kyanizing

Civ. කයනයිස් කිරීම

kyat

Eco. ක්‍යාත්

kymograph

Psy. ඌර්මිරේඛය

kynurenine

කයිනියුරිනයින්

kyphosis

1. Med. ඔටු කුදය
2. Med. ගාඩුල්‍යය

l

n. L හැඩැති දෙය

l-p

1. Civ. අ පී
2. Civ. අවපීඩනය
3. Ele. දි වැ
4. Ele. දිගු වැයුම්

l-plate

Art. L තහඩුව

l-shell

L-කවචය

l-spectrum

L-වර්ණාවලිය

l.p.

දිගු වැයුම්