අධර
adhara
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. පහත්; යටි; අධඃස්ථ.
නා.ප්ර. යටිතොල; යටිතොල හෝ උඩුතොල; ඕෂ්ඨ.
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. පහත්; යට; පු. තොල.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ති. යට, නීච, පහත්.
පු. දන්තාවරණය, ඕෂ්ඨය, තොල. (පි. 49)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Digital Pāḷi Dictionary
- adhara 1 adj lower; under; bottom part of [adho + ara]
- adhara 2 masc