නිෂ්ප්රභ
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. කාන්ති රහිතබව; නොබැබළීම.
2. නා.ප්ර. බල රහිත; අක්රිය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා.ප්ර. නොබැබළීම/ ඉවත් කිරීම; අස් කිරීම; ප්රතික්ෂේප කිරීම (සං. නිෂ්ප්රභ, නිෂ්ප්රභා)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. a. blear
2. a. lacklustre
3. a. lustreless