ආර්යාව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. උත්තමාංගනාව; උත්තමිය; කුල කාන්තාව.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. උත්තම ස්ත්‍රිය/ ප්‍රභූ කාන්තාව (සං. ආර්යා)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. dame
2. n. lady