උඩුමණ්ඩි

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා.ප්‍ර. ද්‍රවයක මතු පිට සෑදෙන එසේත් නැතිනම් ද්‍රව මතුපිටට නැඟෙන අපද්‍රව්‍යය; ද්‍රවයක මතුපිට පාවෙන ඕනෑ ම අපවිත්‍ර ද්‍රව්‍ය තට්ටුවක්.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Civ. laitance