සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 773

උඩුපැල්ලෙන් වැටී සිටින

a. supine

උඩුබැල්මෙන්

1. back-ward
2. back-wards

උඩුබැලි

a. supine

උඩුබැලිව පිහිනන්නෝ

backswimmers

උඩුබුරලනවා

1. v. bay
2. vt. howl
3. vt. give voice

උඩුබුරුලනවා

vi. ululate

උඩුමණ්ඩි

Civ. laitance

උඩුමණ්ඩි පෝරුව

Civ. scumboard

උඩුමහල

upstairs

උඩුමහල්

1. n. loft
2. n. storey
3. n. upstairs

උඩුමහලේ

adv. upstairs

උඩුමහලේ ඉස්තෝප්පුව

n. balcony

උඩුමාරුව

up-cross

උඩුමුවා

adj. anabatic

උඩුයටි

1. adv. upside-down
2. adv. upside down

උඩුයාව

1. Civ. upcast
2. Civ. uptake

උඩුරැවුල

n. moustache

උඩුලකුණු

Inf. superscript

උඩුවත් සිදුර

Civ. upper

උඩුවාන

Civ. uptake

උඩුවියන

1. n. awning
2. n. canopy
3. n. tester

උඩුසර

Phy. anabatic

උඩුසිවිය

1. Bot. epispore
2. Bot. episporium
3. Bot. perinium

උඩුහක්ක

n. upper jaw