උඩුමහල
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. තට්ටු දෙකක් ඇති ගෙයක හෝ ගොඩනැගිල්ලක හෝ උඩ තට්ටුව; මතුමහල; සොල්දර තට්ටුව; තට්ටු කිහිපයක් ඇති ගොඩනැගිල්ලක මුදුන් තට්ටුව.