සිවිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. පිටහම ; සිනිඳු පොත්ත හෝ හම ; බීජාවරණය.
2. තුනී තට්ටුව ; පටලය ; හමට හෝ පොත්තට යටින් ඇති තුනී පටලය ; දිය පට්ටය.
3. දෝලාව ; පල්ලැක්කිය.
4. චුතිය ; මරණය.
5. සිනාව.
6. රශ්මිය.
7. පැහැය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. bark
2. n. bast
3. n. caul
4. n. hull
5. n. husk
6. n. integument
7. n. lamina
8. n. peel
9. n. rind
10. n. scale
11. n. skin