ශෝචනීය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. අතිශය දුඃඛදායක.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. අතිශය දුක්ඛදායක; ශෝක කටයුතු (සං. ශොචනීය)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. lamentable
2. a. regrettable
3. a. sorrowful