මලානික

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. ප්‍රාණවත් භාවයෙන් තොර වූ ; මැලවුණු.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. ප්‍රාණවත් භාවයෙන් තොර

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. faded
2. a. languid
3. a. lurid
4. a. withered