සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 501

ආගමික ඉරිදා පාසැල

n. sunday school

ආගමික උත්සවය

1. n. fair
2. Soc. religious festival

ආගමික උත්සවයක් නැති විවාහය

n. civil marriage

ආගමික උද්‍යෝගයක් නැති

a. laodicean

ආගමික උපදේශක පදවිය

n. pastorate

ආගමික උපදේශකයා

n. pastor

ආගමික කාරියක් වශයෙන් කළ යහපත් දෙය

mitzvah

ආගමික ග්‍රන්ථයන් පිළිබඳ

a. scriptural

ආගමික ධර්මග්‍රන්ථය

n. scripture

ආගමික නාට්‍ය විශේෂයක්

1. n. miracle play
2. miracle-play

ආගමික නිකායක සාමාකයෙක්

n. mormon

ආගමික නිකායකට අයත්

a. religious

ආගමික නිකායභේදය

n. schism

ආගමික නොවූ

a. seculars

ආගමික පිළිවෙත

n. rite

ආගමික භක්තිය පණ ගන්වන්නා

n. revivalist

ආගමික මෙභෙය පිණිස දුර්ග ස්ථානයන්හි පවත්වන රහස් රැ

n. conventicle

ආගමික මෙහෙය පිණිස දුර්ග ස්ථානයන්හි පවත්වන රහස් රැ

conventicle

ආගමික විශ්වාස අතර වෙනස වැදගත් නොවේය යන මතය

indifferentism

ආගමික සථාන අයිති දේපල

n. temporality

ආගමික සම්බන්ධය

n. communion

ආගමික සමාජසේවා ආයතනයක සාමාකයා

n. hospitaller

ආගමිකත්වය

Soc. religiosity

ආගමේ පියතුමා

n. father