සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 502
ආග්නිකයා
Aes. pompier
ආග්නේය
Che. igneous
ආග්නේය පාෂාණ
ආග්නේය පාෂාණ ස්කන්ධයක් තුළට වන් ආක්රාන්තිය
Geo. xenolith
ආග්නේය පාෂාණය
Aes. igneous rock
ආග්රහණය
Law. attachment
ආග්රහණය කරනවා
Law. attach
ආග්රහන වරය
Acc. call option
ආගාධ
1. a. abysmal
2. a. bottomless
ආගාධය
n. gulf
ආගාමිකයා
n. immigrant
ආගාරය
Aes. house
ආගිය අත
n. whereabouts
ආගිය තැන
n. whereabouts
ආගියෝව
ආගිරයිට්
Che. argyrite
ආගිරොඩයිට්
Che. argyrodite
ආගොනෞටා
ආගොනෞටියා
ආඝර්ෂ විද්යුතය
Phy. triboelectricity
ආඝර්ෂ සන්දීප්තිය
Phy. triboluminescence
ආඝ්රාණ
Soc. olfactory
ආඝ්රාණ බුබුල
Psy. olfactory bulb
ආඝ්රාණ ස්නායුව
Med. olfactory nerve