ආගමනය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. පැමිණීම; සම්ප්රාප්තිය.
2. නා. බුද්ධ ධර්මයෙහි සඳහන් මාර්ගඵල කරා සම්ප්රාප්තිය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. පැමිණීම; එළඹීම/ අරමුණ සඵල කර ගැනීම (පා. සං. ආගමන)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. Aes. comeback
2. n. immigration
3. n. induction
4. n. influx