ආගිලායති

āgilāyati

බුද්ධදත්ත පාලි අකාරාදිය

(ආ+ගිල+ය) රිදේ; වෙහෙසට පත් වේ.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ක්‍රි. (ආ+ගල √ දි. හාසක්ඛයෙ, සතුට නැසීමෙහි +ය+ති) රිදෙයි, ගිලන් වෙයි, රුජා කෙරෙයි. “පිට්ඨං මෙ ආගිලායති.” (පි. 120)

Digital Pāḷi Dictionary