ආගාමී
āgāmī
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. මතු පැමිණෙන; නැවත උපදින.
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. එන්නා; හැරී එන්නා.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. (ආ+ගමු. √ +ණී) මත්තෙහි පැමිණෙන, එන, මතු පැමිණෙන තැනැත්තා, නැවත එන අය. (පි. 120)
Digital Pāḷi Dictionary
- āgāmī 1 adj who returns; who comes back [ā + √gam > gām + *ī]
- āgāmī 2 adj [ā + √gam > gām + *ī]