බුසල
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. සහල් වී ආදිය මනින මිනුම් විශේෂයක් ; සේරු දෙතිසකින් හෝ පැරණි ලාස් අටකින් හෝ යුත් මිනුම් ඒකකය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. ධාන්ය ආදිය මැනීමේ දී භාවිත වන මිනුම් ඒකකයක් (ඉං. bushel)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
n. bushel