ශිෂ්යත්වය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. ශිෂ්යතාවය ; ගෝලකම.
2. විශේෂ සුදුසුකම් අනුව මෙරට හෝ පිටරටක නොමිලේ අධ්යාපන කටයුතු සඳහා රජයෙන් හෝ යම් ආයතනයක් මඟින් පිරිනමන ප්රදානය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. ශිෂ්යභාවය/ අධ්යයන කටයුතු සඳහා දෙන විශේෂ වරප්රසාදය (සං. ශිෂ්යත්ව)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. bursary
2. n. exhibition
3. n. scholarship