ගුල්මය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. ගස් හා වැල් එකට පැටලී සෑදුණ අකුල.
2. නා. පැරණි යුද්ධ සේනාවකට අයත් කුඩා කණ්ඩායමක්.
3. නා. ශරීරය තුළ පිහිටි කුඩා ඉන්ද්‍රියයන් වන පිලාව හෙවත් බඩදිය.
4. නා. පිලාවේ ඇති වන රෝගයක්.
5. නා. පණුවෙක්.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. brake
2. n. bush
3. n. clump
4. n. coppice
5. n. copse
6. n. spleen