ගුල්ඵාස්ථියසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂයනා. කකුලෙහි පිහිටි දික් වූ ඇට දෙකින් බාහිර පාර්ශ්වයෙහි පිහිටා තිබෙන දික් වූ ඇටය (=fibula).සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 602 ← ගුල්ඵය ගුල්මය →