ගුල්ඵය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ඇස්වටය; වළලුකර; බොලට.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. ඇස්වටය; වළලුකර; බොලට (සං. ගුල්ඵ)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

ankle