ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 364
butter-cup
butter-finger
1. අතින් අල්ලන දේ නිතර වට්ටන පුද්ගලයා
2. අතින් අල්ලන දේ නිතර වට්ටන
butterbean
n. කහබෝංචි
buttercup
butterfat
butterfingered
butterfly
butterfly flower
Bot. පතංග පුෂ්පය
butterfly nut
butterfly valve
1. Civ. සමනල කපාටය
2. Art. සමනල වෑල්වය
buttermilk
butterscotch
buttery
buttle
1. Geo. තලා කුළ
2. පැතලි මුදුනැති කන්ද
buttock
1. n. කටිය
2. n. තට්ටම
3. n. නැවේ පසු භාගය
4. n. නැවේ පසුභාගය
5. n. නිතම්බය
buttocks
button
1. n. බොත්තම
2. v. බොත්තම් දමනවා
3. vt. බොත්තම් පියවනවා
buttonhole
n. බොත්තම් කාසය
buttons
1. n. පණිවුඩ ගෙනයන වැඩකාරයා
2. බොත්තම්
buttress
1. vt. අනුබල දෙනවා
2. n. ආධාරය
3. vt. කයියෝරු බඳිනවා
4. n. කයියෝරුව
5. n. කයිරුව
6. v. දරනවා
7. n. මුක්කුව
8. n. රුකුල
9. v. රුකුල් දෙනවා
10. Geo. ලුහු නෙරුම
11. n. ලුහුනෙරුම
12. vt. ශක්තිමත් කරනවා
butyl
1. n. බයුටයිල්
2. බ්යටයිල්
3. n. බ්යුටයිල්
butyn
Med. බියුටින්
butyrometer
1. Che. බියුටිරොමානය
2. බියුටිරොමිටරය
3. මේදෝමානය