ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 365

buxine

Bot. බක්සීන්

buxom

1. adj. තරබාරු
2. adj. ප්‍රසන්න
3. adj. ප්‍රීතියෙන් උදම් වූ
4. a. ප්‍රීතියෙන් කුල්මත්
5. adj. පිරුණු
6. a. ශෝභන

buy

1. vt. අත්ලස් දී ගන්නවා
2. vt. අමාරුවෙන් ලබාගන්නවා
3. v. මිලට ගන්නවා
4. n. මිලට ගැනීම

buy-up

මුලු තොගය මිලට ගැනීම

buyer

1. Law. කිණුම්කරු
2. Eco. ගනුවා
3. n. ගැනුම්කරු
4. n. ගැනුම්කාරයා
5. n. මිලට ගන්නා
6. n. මිලට ගන්නා අය

buying

1. n. ක්‍රය
2. adj. මිලට ගන්නා
3. n. මිලට ගැනීම

buyout

n. සමාගමක පාලනය අයත්කර ගතහැකි තරම් කොටස් මිලදී ගැනීම

buzz

1. v. ගුමනවා
2. v. ගුමු දෙනවා
3. ගුමුගුමු හජ
4. n. ගුමුගුමු හඬ
5. n. ගුමුගුමුව
6. v. දූසමාන කථා පතුරනවා
7. n. දූසමානය
8. n. නොපැහැදිලි සංවාදය
9. n. මිමිනීම

buzz saw

Civ. රවුම් කියත

buzzard

1. n. උකුස්සකු වැනි සතෙක්
2. n. රාජාලියා

buzzer

1. Phy. ගුමනය
2. n. ගුමු සීනුව
3. Phy. ගුමුව
4. Phy. බසරය

buzzing

ගුමුගුමුව

buzzword

1. n. මෝස්තර කතාව
2. n. විෂය කථාව්‍යවහාරය

bwana

n. අප්‍රිකාවේ මහත්මයා යන ආමන්ත්‍රණය

by

1. prefix. අතුරු
2. prep. අසල
3. prefix. උප
4. adv. කරණකොට
5. adv. නිසා
6. adv. පමණට
7. adv. පමණින්
8. adv. පාසා
9. adv. බැගින්
10. adv. මඟින්
11. prep. ලවා
12. adv. විසින්
13. prep. වෙත
14. adv. වෙතින්
15. adv. වෙන්ව
16. adv. සමීපයෙහි
17. prep. ළඟ
18. prep. ළඟින්

by all means

1. adv. කොහොම නමුත්
2. adv. සත්තකින්ම
3. adv. හැම ලෙසින්ම

by and by

1. adv. ටිකකින්
2. adv. මඳ කලකින්

by any means

adv. යම් භෙයකින්

by chance

adv. අහම්බෙන්

by design

adv. ඕනෑකමින්

by election

1. Law. අතුරු ඡන්ද විමසීම
2. n. අතුරු මැතිවරණය

by far

adv. බොහෝ සෙයින්

by fits and starts

ph. ඉඳහිට

by heart

adv. කටපාඩමින්