ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 366
by hook or by crook
1. ph. අපායෙන් හෝ උපායෙන්
2. ph. කවර උපායකින් නමුත්
3. ph. මක්කරලා හරි
by inches
1. adv. ඉතා භෙමින්
2. adv. ක්රමයෙන්
by nature
1. adv. ගතියෙන්
2. adv. ස්වභාවයෙන්
by no means
adv. කොහොමවත් නැහැ බැහැ
by the piece
1. adv. කෑලි ගණනේ
2. adv. ප්රමාණය අනුව
by the way
ph. ඒකයැ දන්නවද
by word of mouth
Acc. කට වචනයෙන්
by-and-by
by-election
by-gone
by-implication
by-law
by-line
1. n. උපවගන්තිය
2. Oth. කර්තෘ නාමය
by-name
by-pass
1. අතුරු කාලය
2. අතුරු මග
3. අතුරු මගක් සදනවා
4. අතුරු මඟ
5. අතුරු මඟක් සදනවා
6. අතුරුමඟ
7. මග හැර යනවා
8. මගහැර යනවා
9. මඟහරිනවා
10. මඟහැර යනවා
11. විපථය
by-passing
by-path
1. අප්රසිද්ධ මාර්ගය
2. උප පථය
3. උපපථය
4. කුඩා මාර්ගය
by-play
1. අතුරු කථාව
2. අතුරු රැඟුම
3. අතුරු රුඟුම
4. අප්රධාන සිද්ධිය
5. නාට්ටියක අප්රධාන සිදුවීම හෝ සිදුවීම් පෙළ
by-product
1. Mng. අතුරු එලය
2. n. අතුරු නිපයුම
3. n. අතුරු නිශ්පාදනය
4. Acc. අතුරු නිෂ්පාදන
5. Mng. අතුරු නිෂ්පාදනය
6. Acc. අතුරු නිෂ්පාදිතය
7. අතුරු ඵලය
8. Art. උපඑලය
9. උපඵලය
by-products
1. අතුරු නිෂ්පාදන
2. අතුරු ඵල
by-road
by-stander
by-way
1. අතුරු පාර
2. අප්රකට දෙය
3. අප්රසිද්ධ මාර්ගය
4. කුඩා මාර්ගය
by-word
1. ආප්ත වචනය
2. කවුරුත් දන්නා දේ
3. පර්යාය නාමය
4. පොදු වචනය