උපඵලයසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය(පාරිභා.) නා. ප්රධාන ද්රව්යයට අමතර වශයෙන් උපදින ද්රව්යය; අතුරු නිෂ්පාදිතය; අතුරු ඵලය (=by-product).සිංහල ඉංග්රීසි ශබ්දකෝෂයby-productසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 325 සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 824 ← උපපොළ උපබද්ධ →