සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 824
උපප්රමේයය
Mat. corollary
උපප්රස්තාරය
Mat. subgraph
උපප්රාන්තරය
1. Sta. subinterval
2. Mat. sub-interval
උපපාදක
උපපාදනය
Che. demonstration
උපපාදනාචාර්ය
Che. demonstrator
උපපාදය
Mat. subbase
උපපාරිදර්ශක තැන
n. suffragan
උපපෙදෙස
Mat. subregion
උපපෙළපත
Bot. subtribe
උපපේටික
Bot. hypothecal
උපපේටිකාව
Bot. hypotheca
උපපොළ
උපඵලය
උපබද්ධ
Civ. ancillary
උපබෙදුම
Oth. subdivision
උපභටනය
Law. victimisation
උපභවනය
Bot. hypostasis
උපභාර්යත්ත්වය
Law. concubinage
උපභාර්යාව
Law. concubine
උපභාෂාව
n. dialect
උපභාෂික විද්යාව
උපභූමිකය
Sur. perigee
උපභෝග
a. useful