ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 367
bye
1. prefix. අතුරු
2. prefix. උප
3. කඩුලුරකින්නාගෙන් ගිලිහෙන පන්දුවකින් ලැබෙන ලකුණ
4. n. කඬුළු රකින්නාගෙන් ගිලිභෙන පන්දුවකින් ලැබෙන ලකුණ
5. int. නික්ම යාමේදී කියන ආයුබෝවන්
bye election
bye law
Oth. අතුරු නීතිය
bye-bye
int. නික්මයාමේදී ආයුබෝවන්
bye-election
bye-law
bynedestin
Bot. බයිනෙඩෙස්ටීන්
bynin
Bot. බයනින්
bypass
bypath
n. අතුපාර
byre
n. ගවමඩුව
bysmalith
Geo. වීභේදාක්රාන්තය
byssinosis
byssus
bystander
byte
1. n. ද්වයාංක සංඛ්යාව
2. n. පරිගණක විද්යාවේ යොදන ද්වයාංක සංඛ්යාව
3. Acc. බයිටය
byzantine
c
1. n. ඉංග්රීසි හෝඩියේ තුන්වන අකුර
2. n. සංගීතයේ ස්වරයක්
c battery
Ele. C බැටරිය
c horizon
Civ. ඈ ස්තරය
c-clamp
Art. C කලම්පය
c-horizon
Civ. ඈ ස්තරය