මෝරු
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. මිදුණු කිරි කලතා සාදාගන්නා පාන විශේෂයක් ; දී කිරෙන් පෙරා ගත් දිය , දී පෙරළි දිය ; මොහොරු.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. buttermilk
2. n. whey