කඩොලාන

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ගංගා මෝයවල හෝ මුහුදුබඩ කලපු අද්දර කඩොල් ගස් බහුලව වැවී පවතින ජලාශ්‍රිත ප්‍රදේශය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. කඩොල් වනය

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Bot. mangrove
2. Bot. mangroves