සාගින්න

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. බඩගින්න ; ක්ෂුධාව.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. කුසගින්න (සං. ක්‍ෂුධාග්නි)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. hunger