සාය

sāya

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. බඩගින්න ; කුසගින්න ; ක්ෂුධාව.
2. දුර්භික්ෂය ; සාගතය ; ආහාර හිඟය.
2. කාන්තාවන් ඉණෙහි සිට පහළට වැටෙන සේ අඳින වට ඇඳුමක්.
3. සන්ධ්‍යා කාලය ; සැන්දෑව.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. සවස, හැන්දෑවරුව.
√ භු. සාදනෙ, ලෙවීමෙහි, සායති, ලෙවකයි. (පි. 519)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. famine
2. n. hunger
3. n. skirt

Digital Pāḷi Dictionary