ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1169

humidification

ආර්ද්‍රතාවය

humidifier

1. n. ආර්ද්‍ර කරන්නා
2. ආර්ද්‍රකරණය

humidify

1. Art. ආර්ද්‍ර කරනවා
2. තෙත් කරනවා

humidity

1. n. ආර්ද්‍රතාව
2. n. තෙතමනය
3. n. දියසීරාව
4. Civ. දියැතිය
5. වායුගෝලීය තෙතමනය

humification

1. Bot. හියුමිකරණය
2. හියුමීකරණය

humiliate

1. v. අත සෝදනවා
2. Law. අවමන් කරනවා
3. vt. අවමානයට පමුණුවනවා
4. vt. ඔද බිඳිනවා
5. v. ඔළුවට අත හෝදනවා
6. v. ගරහනවා
7. vt. නින්දාවට පමුණුවනවා

humiliating

a. නින්දා පමුණුවන

humiliation

1. n. අපකීර්තිය
2. n. අවනම්බුව
3. n. නින්දාව
4. n. මානභංගය
5. n. ලජ්ජාව

humility

1. Log. දීනතාව
2. Log. නම්‍රතාව
3. n. නිහතමානබව
4. Psy. නිහතමානය
5. නිහතමානිත්වය
6. n. යටහත් පහත්කම
7. Log. විනීතතාව

humming

1. Aes. ගුමනය
2. n. ගුමු නාදය
3. Ele. මුමුනය
4. n. සිහින් හඬ

humming top

1. Phy. ගුමන බමරය
2. n. බමරය

hummock

1. කඳු ගැටය
2. n. කුඩා කන්ද
3. n. ගොඩැල්ල

humor

1. Log. හාසය
2. n. හාස්‍යය දැකීමේ හෝ ප්‍රකාශ කිරීමේ හැකියාව

humoral

රස

humoresque

කෙටි ප්‍රාණවත් සංගීත ඛණ්ඩය

humorist

1. n. කවටයා
2. හාස්‍යකාරයා

humorous

1. a. කවට
2. a. සිනහ උපදවන
3. Aes. හාසකර
4. a. හාස්‍යජනක
5. a. හාස්‍යප්‍රිය
6. හාස්‍යෝත්පාදක

humour

1. Psy. අම්මය රසය
2. n. කවටකම
3. n. චිත්තප්‍රකෘතිය
4. n. පරිහාසයට නැමුණු බව
5. මනෝ භාවය
6. Phy. රසය
7. n. රසිකතාව
8. වත්තප්‍රකෘතිය
9. n. ශරීරයෙහි ඕජස
10. ශරීරයෙහි සජස
11. n. සරදමට නැමුණු බව
12. n. සිතේ පවත්නා ස්වභාවය
13. vt. සිනහවෙන් සතුටු වෙනවා
14. Log. හාසය
15. Psy. හාස්‍යය

humous

n. කෑමක්

hump

1. n. කථා දොම්නස
2. n. කලකිරීම
3. n. කුදය
4. n. මොල්ලිය

humpback

මොල්ලි තල්මහ

humpbacked

කුදු

humpty dumpty

n. කථා කොට තරබාරු තැනැත්තා

humus

1. n. පෝර පස
2. හ්‍යමස්
3. Geo. හ්‍යුමස්
4. Bot. හියුමස්