හියුමස්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. සජීව හෝ අජීව ධාතු සහිත ද්‍රව්‍ය දිරායෑමෙන් සෑදෙන පස ; පෝර පස.

නා.ප්‍ර. දිරාගිය පැළෑටි සහ සත්ව කොටස්වලින් සෑදුණ පස් තට්ටුව.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Bot. humus