සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 4910
හිමෙහි යාමට සපත්තු උඩ පළඳින උල් සහිත ලෝහ තහඩුව
n. crampon
හිමෙහි යාමට සපත්තුවට පළඳන උල් සහිත ලෝහ තහඬුව
n. crampon
හිමේ ලිහිසි ක්රීඩා සඳහා වූ බිම
n. rink
හිමොග්ලොබින්
හිය
හියවුර
n. quiver
හියාරනවා
v. propagate
හියුබ්නරයිට්
Che. hubnerite
හියුමස්
Bot. humus
හියුමිකරණය
Bot. humification
හියුමීකරණය
හියොවුර
n. quiver
හිර
1. adj. congestive
2. n. line
3. n. marriage
4. n. prison
5. n. sun
6. a. tight
හිර අඩස්සි
adj. custodial
හිර අඩස්සි කරනවා
vti. lock up
හිර අඩස්සිය
1. n. durance
2. Soc. imprisonment
3. Soc. lock up
හිර අඩස්සියේ තැබීම
Soc. detention
හිර අඩස්සියේ සිටීම
n. confinement
හිර ඇණය
Art. pin
හිර ඇලිය
Art. spline
හිර කපොල්ල
Eco. bottleneck
හිර කරගෙන
හිර කරගෙන සිටිනවා
vti. choke
හිර කරනවා
1. v. astrict
2. v. astringe
3. vti. bind
4. vt. cage
5. v. capture
6. v. caulk
7. vti. choke
8. v. clamp
9. vt. clog
10. v. compact
11. vt. confine
12. v. coop
13. vt. imprison
14. lock-up
15. vt. strangulate