සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 4911
හිර කිරීම
1. n. capture
2. n. confinement
3. n. imprisonment
4. Soc. incarceration
5. lock-up
6. Eco. squeezing
7. n. strangulation
8. Eco. lock up
හිර කූඩුව
හිර කොට තබනවා
vt. cabin
හිර කොට පිරවූ
adj. crammed
හිර ගෙදර
n. calaboose
හිර පළුව
Civ. gib
හිර යතුර
Art. key
හිර වූ
හිර වෙනවා
vi. stick
හිරඅඩස්සිය
1. n. custody
2. n. imprisonment
හිරකරනවා
vti. lock
හිරකරු
Soc. prisoner
හිරකරුවන් බාරව සිටින්නා
n. warder
හිරකාමරය
n. cell
හිරකාරයා
හිරකාරිය
Soc. prisoner
හිරකූඩුව
හිරකොට තබනවා
හිරකොට තැබීම
n. constriction
හිරකොට තැබීමට සකස් කළ කබායක් වැනි ඇඳුමක්
හිරගල
හිරගානා
හිරගෙට නියම කිරීම
n. committal