හිර
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. ඉර.
2. ඉර පවතින කාලය ; දහවල.
3. රේඛාව.
4. භාර්යාව ; බිරිය.
වි. (කථා.) 1. තද ; බුරුල් නැති ; ලිහිල් නොවූ.
2. බන්ධනාගාරයට අයත්.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. adj. congestive
2. n. line
3. n. marriage
4. n. prison
5. n. sun
6. a. tight