මොල්ලිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. ගව ආදී මෝචනය ඇතැම් සිවුපා සතුන්ගේ පිටි කොන්ද මුල බෙල්ල ළඟ උස් ව වැඩී ඇති මස් පිඬ ; කකුධය.
2. නටන වතුරෙහි නැඟෙන බුබුල.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. ගව ආදි ඇතැම් සිව්පා සතුන්ගේ පිට කොන්දෙහි බෙල්ලට ආසන්නයේ ඇති උස් මස් පිඬ

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. hump
2. n. hunch
3. n. withers