හෙළනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

ක්‍රි. උසක සිට පහතට දමනවා ; බිමට දමනවා.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

ක්‍රි. පහත දමනවා

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. drop
2. hew
3. hurl