ශතකය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. සියය ; ශතය.
2. පද්‍ය හෝ ශ්ලෝක සියයකින් යුත් ග්‍රන්ථය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. සියය (සං. ශතක)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Sta. centile
2. Soc. century
3. n. hundred