උණ්ඩිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ගෝලාකාර කුට්ටිය; ගුළිය; පොදිය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. ගෝලාකාර කුට්ටිය; ගුළිය (දෙ. உண்டை)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. ball
2. n. conglomeration
3. n. lump
4. n. pellet