සම්පිණ්ඩනය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. කැටි කිරීම ; එක්රැස් කිරීම ; රාශිභූත කිරීම.
2. සංක්ෂේපය ; සාරාංශය ; එකතුව.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. කැටි කිරීම (පා. සම්පිණ්ඩන)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. agglomeration
2. n. compression
3. Che. conglomerate
4. Soc. conglomeration
5. n. consolidation
6. Che. flocculation
7. sum-total
8. n. summary
9. Soc. summation
10. Oth. synopsis
11. Psy. sum total
12. conglomerate(v)